ලංකා බැංකු සේවක සංගමය යුනි වෘත්තීය සමිති ජාලය සමග එක්වෙයි.
රාජ්‍ය පෞද්ගලික අංශයේ බැංකු විස්සක සේවක සේවිකාවන් 27000 ක් සාමාජිකත්ව දරන ශ්‍රී ලංකාවේ ප්‍රභල නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකා බැංකු සේවක සංගමය පසුගියදා යුනිගෝලීය වෘත්තීය සමිති ජාලය සමග එක්විය.
සේවක අයිතිවාසිකම් දිනාගැනීමට හෝ ඕනෑම අරගලයක් ජයගැනීමට මනාව සංවිධානය වූ අරමුණක් ඔස්සේ පෙළැගැසුනු සාමාජිකශක්තිය වඩාත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකියි. එය වෘත්තීය සමිතිය සදහාද වඩාත් සත්‍ය වන්නේය.