අවිධිමත් ආර්ථිකය තුල ශ්‍රම සූරාකෑම වැලැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල පැවතිය යුතු අවම ජාතික වේතනය
කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ගරු W.D.J. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුනි ජාත්‍යන්තර මුල්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් හා දකුණු ආසියානු කලාපිය වෘත්තිය සමිති (SAFSUC) රැස්වීම පසුගිය දින කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.