අපගේ අධ්‍යාපන ක්‍රමවේදය 21 වැනි ශතවර්ෂයට සරිලන ලෙසට යාවත්කාලීන නොවීම සහ නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනයේ අරමුණු හරිහැටි තේරුම් නොගෙන සම්පත් සොයාගැනීමට අපොහොසත්වී තිබීම කණගාටුවකට කරුණක් බව යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා හා ශිෂ්‍යත්ව කමිටුවේ සභාපති ජයශ්‍රී ප්‍රියලාල් මහතා පවසා සිටී.